2001
- 2001 - No 01 විවාහ ලියාපදිංචි කිරීම
- 2001 - No 01 - නොතාරිස් - ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (117 වන පරිච්ඡේදය) 29 වන වගන්තිය යටතේ සාමාන්‍ය චංචල දේපල පොත්ණය වෙළඳ බඩු තොගවලට අදාල ලියවිලි ලියා පදිංචි කිරීම
- 2001 - No 03 කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම සහ අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- 1998 අංක 58 දරණ මරණ ලියාපදිංචි කිරිමේ (තාවකාලික විධිවිධාන) පනත
2002
- 2002 - No 1 උප්පැන්න සහතික ඉල්ලුම් කිරිම්
- 2002 - No 05 නොතාරිස් මුද්දර ගාස්තු අහෝසි කිරීම
- 2002 - No 7 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු වල පුරප්පාඩු පිරවීම
- 2002 - No 9 වැඩ බලන විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරු එම තනතුරු වල ස්ථිර කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල තීරණ අවලංගු කිරීම
- 2002 - No 10 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරුන් බඳවා ගැනීම
- 2002 - No 11 බාලවයස්කරුවන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
2003
- 2003 - No 01 නව පත්වීම් ලද විවාහ උපත් මරණ රෙජිස්ට්‍රාර් වරුන්ගේ සේවය ස්ථිර කිරීම
- 2003 - No 02 මුස්ලිම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් මඟ හරවා ගැනීම
- 2003 - No 05 උප්පැන්න සහතික නොමැති පුදුගලයන්ට උප්පැන්න සහතික ලබා දිම සඳහා විදේශ සංවිධාන / රාජ්‍ය නොවන සංවිධාන සමග ආරම්භ කරනු ලබන වැඩ සටහන්
- 2003 - No 06 විකුණුම් තෑගිකර වැනි ස්ථිර පැවරුම් ඔප්පුවල මුල් පිටපතට රු .1/- වටිනා මුද්දර ඇලවීම
- 2003 - No 09 විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවා කාලය දීර්ග කිරීම හා විශ්‍රාම ගැන්විම
- 2003 - No 13 ඔප්පුකෙටුම්පත් විනාශ කිරීම
- 2003 - No 14 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍ර මත වූ අයිතිය නොතාරිස් ඔප්පු මගින් අන්‍යයන්ට පැවරීම
2005
- 2005 - No 01 මුහුද ගොඩ ගැලීමෙන් සිදුවූ හදිසි ලියාපදිංචි කිරිම
- 2005 - No 03 රජය විසින් නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර කොන්දේසි කඩවන ආකාරයට නව ඔප්පු ලියාපදිංචි කිරීම
- 2005 - No 05 දිරාපත් උප්පැන්න, විවාහ හා මරණ ලේඛන මුල් පිටපත් වෙනුවට මධ්‍යම ලේඛනාගාරයෙන් ලබා ගැනීම
- 2005 - No 06 සභාධිපත්ය දේපල/අර්ධ සභාධිපත්ය දේපල හා තාවකාලික සභාධිපත්ය දේපල ලියාපදිංචි කිරීම
- 2005 - No 07 උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු, උඩරට විවාහ හා දික්කසාද පනත හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ අයකරන ගාස්තු සංශෝධනය කිරීම
- 2005 - No 08 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන් වු අයගේ මරණ ලියාපදිංචි කිරීම
- 2005 - No 10 අතුරුදහන්වු අයගේ මරණ ලියාපදිංචි කිරිම
2006
- 2006 - No 01 (රාජ්‍ය පරිපාලන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිංහල දෙමළ හා ඉංශ්‍රීසි භාෂා භාවිතය සම්බන්ධ විධිවිධාන
- 2006 - No 08 ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විවාහ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම පිලිබඳ අත්පොත 111 කාණ්ඩය 1 පරිච්ඡේදය රෙජිස්ට්‍රාර් වරුන් සමග පවත්නා සම්බන්ධකම් 1 කොටස - පත්කිරීම්
- 2006 - No 08 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම
- 2006 - No 09 මුස්ලිම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගැනීම
- 2006 - No 10 විවාහ ලියාපදිංචි කිරීමට උපදෙස්
- 2006 - No 10 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව
- 2006 - No 11 විවාහ, උප්පැන්න හා මරණ රේජිස්ට්රාර්වරුන්ගේ බඳවා ගැනීමේ නව පරිපාටිය (2006 වර්ෂය) ක්‍රියාත්මක කිරීම
- 2006 - No 12 දැනටමත් ගැසට් පත්‍ර මගින් රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීමට අයදුම්පත් කැඳවා ඇති කොට්ඨාශ සම්බන්ධව ක්‍රියා කිරීම
- 2006 - No 13 2006 අංක 36 දරණ (සාමාන්‍ය) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත - නිනාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම
2007
2008
2009
2010
2011
2012
- 2012 - NO 03 විවාහ උප්පැන්න හා මරණ සහතික සිංහල/දෙමළ මාධ්‍ය වලින් ලියාපදිංචි කිරීම සඳහා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛන පවත්වාගෙන යාම
- 2012 - NO 05 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2012 - NO 06 විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තු සංඝෝධනය කිරීම
- 2012 - NO 07 උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සහ පරිවර්ථන පිටපත් සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- 2012 - NO 09 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම හා උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම් අනුව මුදලින් අයකිරීම් ගිණුම් ගත කිරීම් හා වාර්තා කිරීම් පිළිබඳ උපදෙස් නිකුත් කිරීම
- 2012 - NO 10 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛන ලියාපදිංචි කිරීම සහ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2012 - NO 11 2013 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම/ලේඛන ලියාපදිංචි කිරීම හා ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගාස්තු මුදලින් අයකිරීම ගිණුම්ගත කිරීම හා වාර්තා කිරීම සම්බන්ධ උපදෙස්
- 2012 - NO 12 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් විසින් මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
2013
- 2013 - NO 01 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියාපදිංචි කිරීම සහතික පිටපත් නිකුත් කිරීම සහ සෙවීම් සඳහා ගාස්තු අයකිරීම
- 2013 - NO 02 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියාපදිංචි කිරීම සහ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2013 - NO 03 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ලේඛණ ලියා පදිංචි කිරීම සහතික පිටපත් නිකත් කිරීම සහ සෙවීම් සඳහා ගාස්තු අයකිරීම
- 2013 - NO 05 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු අය කිරීම
- 2013 - NO 06 ඉස්ලාම් භක්තිකයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මග හරවා ගැනීම
- 2013 - NO 07 උප්පැන්න මරණ සහ විවාහ සහතික වල පිටපත් සඳහා අයදුම්පත් ගාස්තු ලබා ගැනීම
- 2013 - NO 08 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් විසින් මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
- 2013 - NO 09 විවාහ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන 1975 අංක 47 දරණ පනතේ විධි විධාන සම්බන්ධයෙන් අවධාරණය කිරීම
- 2013 - NO 10 මුස්ලිම් ලබ්ධිකයන්ගේ විවාහ ලියාපදිංචි කිරීම
- 2013 - NO 11 තැපැල් මගින් ලැබෙන උප්පැන්න මරණ සහ විවාහ සහතික අයදුම් පත් මත කටයුතු කිරීම
- 2013 - NO 14 නොතාරිස් ආන පනත යටතේ ඉඩම් රෙජිස්ට්‍රාර් වරුන්ට බලතල පැවරීම
- 2013 - NO 15 ඔප්පුවල අලවා ඇති අඩු මුද්දර ගාස්තු සහ හිග දඩ මුදල් අයකර ගැනීම
- ජනාධිපති ලේකම්ගේ 1986.04.16 දින අංක ඹ්/ක/7 දරණ රජයේ දීමනා පත්‍රය ලියාපදිංචි කිරීමේදි සිදුවී ඇති වරද නිවැරදි කිරීම
2014
- 2014 - NO 02 ඔප්පු වලට අලවා ඇති අඩු මුද්දර ගාස්තු සහ හිග දඩ මුදල් අය කර ගැනීම
- 2014 - NO 03 උප්පැන්න ලේඛන වල නම් වෙනස් කිරීම සහ අලුත් නම් ඇතුලත් කිරීම
- 2014 - NO 06 තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල කරනු ලබන ලේඛණ පරීක්ෂාව
- 2014 - NO 07 ඔප්පු වලට අලවා ඇති අඩු මුද්දර ගාස්තු හා හිග දඩ මුදල් අයකර ගැනීම
- 2014 - NO 08 2013 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම විදේශිකයන් වෙත මෙරට ඉඩම් මිළදී ගැනීමේදී අයකරන බද්ද
- සාමාන්‍ය පත්ඉරු වල (ලි.ප ඒ 4 ආකෘතිය) ලියාපදිංචි විය යුතු වැරදීමකින් එල්.ඩී.ඕ පත්ඉරු වල ලියාපදිංචි කර ඇති සටහන් නියැරදි කිරීම සම්බන්ධවයි
- රජයේ දේපල ආරක්ෂා කිරීම සඳහා බලපානු ලබන අත්‍යවශ්‍ය නියමයන්
2015
- 2015 - NO 01 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2015 - NO 02 - 142 උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසුකම් සැලසීම රෝහල තුලදී සිදුවන උපත් සම්බන්ධ විස්තර ( - 148 ) පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම
- 2015 - NO 02 - 165 මරණ ප්‍රකාශය (B33) සංශෝධනය කිරීම
- 2015 - NO 03 විවාහ උප්පැන්න සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන් ජනමාධ්‍යයේ පෙනී සිටීම සහ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම
- 2015 - NO 04 මළ දරු උපත් ලියා පදිංචි කිරීම
- 2015 - NO 06 1987 අංක 15 දරණ ප්රදෛ්ශීය සභා පනත යටතේ ප්‍රා දේශිය සභා වලට මුද්දර ගාස්තු ගෙවීම
- 2015 - NO 07 කියවීමේ දුෂ්කරතා සහිත විවාහ උප්පැන්න සහ මරණ ලේඛන වල සහතික පිටපත් නිකුත් කිරීම
- 2015 - NO 09 ඉඩම් රෙපිස්ට්රාර් කාර්යාල වල භාවිතා කරන ඉල්ලුම්පත්‍ර සම්බන්ධවයි
- 2015 - NO 10 රෝහල් තුලදී සිදුවන උපත් සම්බන්ධව විස්තර සැපයීම (B -148)
- හිමිකම් ලියාපදිංචි පනත යටතේ රජයේ ඉඩම් ලියාපදිංචි කිරීම හා හිමිකම්් සහතික නිකුත් කිරීම
2016
- 2016 - NO 01 2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම
- 2016 - NO 02 ලේඛන ලියාපදිංචි කිරීම හා ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
- 2016 - NO 03 විවාහ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කරන ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ට ගාස්තු ගෙවීම
- 2016 - NO 05(1) කාර්යාලයෙන් බැහැර ස්ථාන වලදී විවාහ ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාගැනීම
- 2016 - NO 05(II) කාර්යාලයෙන් බැහැර ස්ථාන වලදී විවාහ ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාගැනීම
- 2016 - NO 06 සංක්‍රාන්තික ලිංගික ප්රජාවන්ගේ උප්පැන්න සහතික වල නම සහ ස්ත්‍රී /පුරුෂ භාවය සංශෝධනය කිරීම
- 2016 - NO 07 අවිවාහක මවට උපන් දරුවාගේ උපත ලියාපදිංචි කිරීම
- 2016 - NO 10 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය කලාප කාර්යාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල පිහිටි දිස්ත්‍රික් රෙපිස්ට්රාර් අංශයන්හි භාවිතා කළ මුදල් භාරගැනීමේ A 86 කුවිතාන්සි පොත් විනාශ කිරීම
- 2016 - NO 11 අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම/දක්නට නොමැති බවට වූ සහතික නිකුත් කිරීම
- 2016 - NO 12 ඉඩම් ලේඛණ ලියාපදිංචි කිරීම විධිමත් කිරීම
- 2016 - NO 13 පාරිතෝෂික දීමනා අනුමත කිරීම
2017
- 2017 - NO 01 2017 අංක 5 දරණ අවලංගු කල නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත
- 2017 - NO 02 ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා විවාහ, උප්පැන්න සහ මරණ සහතික නොමිලයේ නිකුත් කිරීම
- 2017 - NO 03 ලේඛන ලියාපදිංචි කිරීම සම්බන්ධ සටහන් විධිමත්ව ලියාපදිංචි කිරීම
- 2017 - NO 04 රජයට ඉඩම් අත්කරගත් පසුව රජයේ අයිතිය ලියාපදිංචි කිරීම
2018
2019
- 2019 - NO 03 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පණතේ (49) වගන්තියේ ප්‍රතිපාදන අදාල කරගත හැකි අවස්ථා
- 2019 - NO 04 2010 අංක 10 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ මරණයක් ලියාපදිංචි කිරීමේදි ප්‍රකාශ පත්‍රයක් භාර ගත හැකි උපරිම කාල සීමාව නිශ්චිත කිරීම
- 2019 - NO 05 විවාහ ලේඛනයේ 4 තීරයේ ජාතිය සටහන් කිරීම
- 2019 - NO 06 උප්පැන්න ලේඛනයේ පියාගේ ජාතිය නොහොත් ජනවර්ගය (Race) නිවැරදි කිරීම
- 2019 - NO 07 විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශ ලිපිනය සඳහන් කර විවාහ ලේඛන ලියාපදිංචි කිරීම
- 2019 - NO 08 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව
- 2019 - NO 10 2011 අංක 47 දරණ නොතාරිස් (සංශෝධන) පනත මාසික ලැයිස්තුවේ පිටපතක් භාර දීම
- 2019 - NO 11 රජයේ නොවන තක්සේරුවේදී වෘත්තිකයන් විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල කරනු ලබන ලේඛන පරීක්ෂාව
- 2019 - NO 11 ඔප්පු දෙවන පිටපත් සඳහා හිඟ මුද්දර සහ දඩ මුදල් අය කර ගැනීම
- 2019 - NO 13 ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 35 වගන්තිය යටතේ ලැබෙන ඉල්ලීම් සඳහා නියෝග ලබා දීමේ බලය පැවරීම
- 2019 - NO 15 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් එක්දින සේවාව සඳහා දීමනා ගෙවීම
2020
- 2020 - NO 01 2020 මරණ ප්‍රකාශ (ලියාපදිංචි කිරීම - බී 33) සංශෝධනය කිරීම
- 2020 - NO 02 භාවිතා කළ විවාහ උප්පැන්න සහ මරණ සහතික වලට අදාල ආරක්ෂිත ආකෘති පොත් වල උප පත්‍රිකා ආපසු භාර දීම
- 2020 - NO 04 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම
- 2020 - NO 05 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම
- 2020 - NO 06 කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ දැන්වීම් භාර දී නිසි කාල සීමාව තුල විවාහ ලියාපදිංචි කර ගැනීමට අපොහොසත් වූ අයවළුන් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම
- 2020 - NO 07 උප්පැන්න ලේඛනවල නම් වෙනස් කිරීම හා නම් අලුතින් ඇතුලත් කිරීම
- 2020 - NO 08 විවාහ, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන 1975 අංක 41 දරණ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් අවධාරණය කිරීම
- 2020 - NO 10 විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම - 2020 වර්ෂය
- සේවා දායකයන්ට ප්‍රශස්ථ සේවාවක් සැපයීම
- කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීම
- 2020 - NO 11 කොවිඩ් 19 හේතුවෙන් මහජනතාවට සේවා සැපයීම
- 2020 - NO 11 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයන්හි රාජකාරි පවත්වාගෙන යාම
- 2020 - NO 13 මධ්‍යම දත්ත පද්ධතියෙන් උප්පැන්න/මරණ සහතික නිකුත් කිරීමේදී මහජනතාවට වඩාත් ප්‍රශස්ථ /කාර්යක්ෂම සේවාවක් සැලසීම
- RG/MBD/1 - කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු සම්බන්ධව කටයුතු කිරීම පිළිබඳ මාර්ගෝපදේශය
2021
- 2021 - NO 01 ඉඩම් ලියාපදිංචිකිරීමේ සාමාන්‍ය සේවාව යටතේ ලේඛන ලියාපදිංචි කිරීම
- 2021 - NO 02 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 03 ක් ඇතුලත ලියාපදිංචි කර ගැනීමට නොහැකි වූ උපත් මරණ ලියාපදිංචි කිරීම සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට අදාල චක්‍රලේඛ අවලංගු කිරීම
- 2021 - NO 03 ලියාපදිංචිය සඳහා භාර දෙනු ලබන ලේඛන වලට මුද්දර ගාස්තු ගෙවූ බව සනාථකර ගැනීම
- 2021 - NO 04 නොතාරිස් විධිහීනතා සම්බන්ධයෙන් සමථ මුදල් අය කිරීම
- 2021 - NO 05 ඇටෝර්නි බලපත්‍ර ලියිපදිංචි කිරීමේ බලය පැවරීම
- 2021 - NO 06 රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව හා සාමාන්‍ය සේවාව
- 2021 - NO 07 2019 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම
- 2021 - NO 08 උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු හා ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 09 " ලේඛන අභිමන් 2021" සිවිල් හා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ඨයන් උදෙසා පිදෙන කාර්ය සාධන ජනාධිපති සම්මාන උළෙල
- RG/AB/01 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චක්‍රලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 11/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- RG/AB/01 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චක්‍රලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- කාර්යාල නියෝග 10/2021 රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම
- කාර්යාල නියෝග 11/2021 කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චකුලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- කාර්යාල නියෝග 11/2021 (සංශෝධිත) කොවිඩ් - 19 වසංගත තත්වය තදින් පැතිර යාම හේතුවෙන් රා.ප. චකුලේඛ 02/2021(1) අනුව නිකුත් කල දෙපාර්තමේන්තු කාර්යාල නියෝග 10/2021 මගින් පනවන ලද නියෝග සංශෝධනය කිරීම
- RG/01/පොදු/2021 කොවිඩ් - 19 තත්වය හමුවේ අංක 02/2021(1) හා 2021.04.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් නිකුත් කරන ලද කාර්යාල නියෝගය 10/2021 අනුව කටයුතු කල යුතු ආකාරය
- 12/2021 ලේඛන අභිමන් 2021 සිවිල් හා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ඨයන් උදෙසා පිදෙන කාර්ය සාධන සම්මාන උළෙල තරඟ නිර්ණායක හා ලකුණු දීමේ සැලැස්ම
- 2021 - NO 13 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 14 විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- 2021 - NO 15 2021 වර්ෂයේ සිට රෙජිස්ට්‍රාර් දීමනා ප්‍රධාන කාර්යාලය මගින් ගෙවීම් සිදු කිරීම
- 15/2021 චක්‍රලේඛයට අදාල ඇමුණුම්
- 2021 - NO 16 මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ උප්පැන්න විවාහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- 2021 - NO 17 මහජනයා විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලුම් කළ උප්පැන්න මරණ ආදී සහතික තැපැල් සේවාව හරහා බෙදා දීම
- 2021 - NO 18 විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචිය
- 2021 - NO 19 කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විවාහ දැන්වීම් භාරදී නිසි කාල සීමාව තුල විවාහ ලියාපදිංචි කරගැනීමට අපොහොසත් වූ අයවලුන් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම
- 2021 - NO 23 උපත්, විවාහ හා මරණ සහතිකපත් පරිලෝකන ක්‍රියාවලියට අදාළ රාජකාරි හා වගකීම්
- 2021 - NO 23 (i) උපත්, විවාහ හා මරණ සහතිකපත් පරිලෝකන ක්‍රියාවලියට අදාළ රාජකාරි හා වගකීම්
- 2021 -NO 24 මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඔප්පු හා පත්ඉරු පිටපත් ලබා දීම සඳහා අයදුම් කිරීම
2022
- 2022 - NO 01 බදු ඔප්පු සහ උකස්කර සඳහා මුද්දර ගාස්තු ගෙවීම
- 2022 - NO 02 මහජන දුක්ගැනවිලි විසඳීමේ කමිටු ස්ථාපිත කිරීම
- 2022 - NO 04 eBMD වැඩසටහනට අදාළ රාජකාරි හා වගකීම්
- 2022 - NO 07 උප්පැන්න ලේඛන වල නම් වෙනස් කිරීම අලුතින් නම් ඇතුලත් කිරීම
- 2022 - NO.07(i) උප්පැන්න ලේඛනවල නම් වෙනස් කිරීම අළුතින් නම් ඇතුලත් කිරීම
- 2022 - NO 09 රටෙහි වර්තමානයේ පවතින භෞතික සම්පත් කළමනාකරණ අවශ්‍යතාව හමුවේ උපත්, විවාහ හා මරණ ලේඛන වල සහතික පිටපත් නිකුත් කිරීම
- 2022 - NO 10 උප්පැන්න, විවාහ හා මරණ ලේඛන පරිවර්තනය කිරීමේ රාජකාරි
- 2022 - NO 11 රජයේ ඉඩම් සඳහා නොතාරිස් ඔප්පු සකස් කිරීම
- 2022 - NO 12 ලියාපදිංචි සඳහා භාර දෙනු ලබන ලේඛන වලට මුද්දර ගාස්තු ගෙවීම
- 2022 - NO 13 විද්‍යුත් තැපෑල භාවිතා කිරීම
- රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් ලිපින
- නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරු හා සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරු සඳහා විද්‍යුත් තැපැල් ලිපින
- ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරු සඳහා පවතින විද්‍යුත් තැපැල් ලිපින
- ඕනෑම ජාලයක් හරහා රජයේ විද්‍යුත් තැපෑලට ප්‍රවේශ වීම
- RG/AB/01/චක්‍රලේඛ හා කාර්යාල නියෝග - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රාජකාරි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම
- RG/MBD/1/චක්‍රලේඛ (V2) - උපත්, විවාහ හා මරණ ලේඛනයන්හි සහතික පිටපත් වල වලංගු කාලය තීරණය කිරීම
- 2022 - NO 14 RG/AB/01/චක්‍රලේඛ හා කාර්යාල නියෝග - ප්‍රාදේශිය කාරයාල වල විෂය පථය නිතිීගත කිරීම
- 2022 - NO 15 දෙවන පිටපත් නියමිත දිනට බාර නොදෙන නොතාරිස්වරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
- 2022 - NO 16 මරණ පරික්ෂක තැනගේ සහතිකය (ලියාපදිංචි කිරීම - බී18) සංශෝධනය කිරීම
2023
- 2023 - NO 01 ජාතිය දැක්වීමේ දී "ඉන්දීය දෙමළ/යෝනක" යන්න "ලාංකික දෙමළ/යෝනක" ලෙස භාවිත කිරීමට අදාළ ප්‍රතිපාදන
- 2023 - NO 02 බී 24 ආකෘතිය මගින් ග්‍රාම නිලධාරි විසින් වාර්තා කරනු ලබන මරණ ලියාපදිංචි කිරීමේ දී රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය
- 2023 - No 03 ප්රකාශපත්ර මත සංශෝධන සිදු කරන ලද උප්පැන්න/මරණ ලේඛනයන් හි උධෘත ලේඛනාගාර වෙත යොමු කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම
- 2023 - No 04 ආදාහනාගාර / සුසානභූමි වෙන් කිරීම සඳහා සහතික නිකුත් කිරීම
- 2023 - No 06 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරිිමේ කඩිනම් එක් දින සේවාව සඳහා දීමනා ගෙවීම
- 2023 - No 07 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධ ආකෘති පත්‍ර භාවිතා කිරීම
- 2023 - No. 08 ලියාපදිංචි වතුවල සිදුවන උපත් හා මරණ ලියාපදිංදි කිරීම
- අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම
- විවාහ උප්පැන්න මරණ සහතිකවල සහතික පිටපත් නිකුත් කිරීම
- විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්රාරවරුන්ගේ රාජකාරි කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බලපෑමක් ඇති කල හැකි ආකාරයේ වෘත්තියක නිරත වූ තැනැත්තන් එකී තනතුරු වලට පත් නොකිරීමට සකස් කළ නීතිරිති
- අදිවාසි ජනතාවගේ විවාහ ලියාපදිංචි කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිට්රාරවරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ, උපත් හා මරණ සහතික සදහා ලැබෙන අයදුම්පත් මත කටයුතු කිරීම
- 2006 අංක 36 දරණ (සාමාන්‍ය) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත - විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම
- කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධව කටයුතු කිරීම පිළිබද මාර්ගෝපදේශය
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ගෙවන ගාස්තු සංශෝධනය කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ පටිපාටිය 18(ආ) වගන්තිය සංශෝධනය කිරීම
- නව පත්වීම් ලද විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවය ස්ථිර කිරීම
- විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බදවා ගැනීමේ අත්පොත සංශෝධනය කිරීම - 2010 වර්ෂය
- 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 81 වෙනි වගන්තියේ සදහන් මරණයට පත් වූ විට දැනුම්දීම
- ආදිවාසීන්ගේ උප්පැන්න ලේඛනවල පාරම්පරික නම හා වාසගම වෙනස් කිරීම
- ආදිවාසී ජනතාවගේ විවාහ ලියාපදිංචි කිරීම