නිශ්චල හා චංචල දේපල ලියාපදිංචිය
නිශ්චල හා චංචල දේපල

නිශ්චල දේපල ලියාපදිංචිය
- ඉඩම් වලට අදාලව සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ශවයන් විසින් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා බලයලත් නොතාරිස්වරයකු ඉදිරියේ දී ලියා අත්සන් කරනු ලබන ලියවිල්ලක් ඔප්පුවක් යනුවෙන් හැඳින්වේ.
- ඉඩම් වලට අදාල විවිධ ආකාරයෙන් ඔප්පු ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරයි. මෙම සියලු ලේඛන අදාල ඉඩම් පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලියාපදිංචි කර ගත හැක.

චංචල දේපල ලියාපදිංචිය
- චංචල දේපල එනම් වාහන, ව්‍යාපාරයක ව්‍යාපාර බචුතොග, ආනයනය කරන ද්‍රව්‍ය හෝ අපනයනය කරන ද්‍රව්‍ය භාර කුවිතාන්සි, පොත් ණය ආදියට අදාල උගස් කිරීම් චංචල දේපල යටතේ ලියාපදිංචි කරගත හැක.
- අදාල දේපල ස්ථාපිත කොට ඇති ප්‍රදේශයට අයත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලියාපදිංචි කිරීමේ කටයුතු කරගත හැක.