අපගේ Online eBMD මාර්ගගත සේවාව ඔස්සේ ඔබට පහත සේවාවන් භාවිතා කළ හැක:
📌 ලබාගත හැකි ලේඛන
- උපත් සහතික වල සහතික කල පිටපත්
- විවාහ සහතික වල සහතික කල පිටපත්
- මරණ සහතික වල සහතික කල පිටපත්
📋 ඔබ කළ යුතු ක්‍රියාමාර්ග
- https://online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
- අයදුම්පත පුරවන්න – ඔබට අවශ්‍ය උපත්/විවාහ/මරණ ලේඛනයේ තොරතුරු නිවැරදිව පුරවන්න.
- ගෙවීම් කරන්න – ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් ක්‍රම භාවිතයෙන් ගෙවීම සිදු කල හැක. ගෙවීම් දිගුව දින 2 ක් ඇතුලත ඔබ සඳහන් කරන දුරකථන අංකයට හා විද්‍යුත් තැපෑලට ලැබේ.
- ලේඛනය ලැබීම – ඔබගේ ලිපිනයට තැපැල් මගින් හෝ ඉල්ලුම් කල ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ලබා ගත හැක.
වැඩිදුර සහාය සඳහා කරුණාකර පරිශීලක අත්පොත බලන්න. User Manual (PDF).
වැඩි විස්තර සඳහා කරුණාකර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් ශාඛාව අමතන්න. සම්බන්ධතා අංක මෙහි ඇත. View Contact List (PDF)
💳 ගෙවීම් ක්‍රම
- බැංකු කාඩ්පත් (Visa / Master)
📦 ලේඛන බෙදාහදාදීම
- ලියාපදිංචි තැපැල් මඟින්
- ඉල්ලුම් කල ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ලබා ගත හැක.
📞 උදව් අවශ්‍යද?
තොරතුරු තාක්ෂණ අංශය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
අප අමතන්න: 011 2889518
හෝ විද්‍යුත් තැපෑල: