Accessibility Tools

Information Icon

සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවී ඇති වරදක් නිවැරදි කර ගැනීම සඳහා එකී විවාහයේ පාර්ශවකරුවන් අදාල ඉල්ලීම නිශ්චිත බලයක් සහිත දිසා අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතුය.

අවශ්‍ය ලියවිලි,

  • විවාහ සහතිකය
  • අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි

නීතිඥයකු මගින් පාර්ශවකරුවන් විසින් නිසි බලය සහිත දිසා අධිකරණයට ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.

ලිපි දෝෂයක් නම් ඒ සම්බන්ධව විවාහය අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට ඒ පිළිබඳව දැනුම් දීම තුළින් විවාහ ලේඛණයේ දෙවන පිටපත නිවැරදි දැයි පරීක්ෂා කර ගත හැකිය..