Accessibility Tools

Information Icon

ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරනු ලබන නොතාරිස්වරුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට අදාල ගාස්තු

#

විස්තරය

ගාස්තු (රු.)

1

නොතාරිස් බලපත්‍රය පළමුවරට ලබා ගැනීමේදී

3000.00

2

දැනට භාවිතා කරන භාෂාවට වෙනත් භාෂාවකින් බලපතුය ලබා ගැනීම

3000.00

3

එක් අධිකරණ කලාපයකින් වෙනත් අධිකරණ කලාපයකට අධිකරණ කලාප මාරු කිරිම

3000.00