ඉදිරිපත් කල යුතු ලේඛන,
- නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත.
- නීතිඥ වෘත්තියට ඇතුලත් කර ගැනීමේ සහතිකයේ සහතික පිටපත. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් සහතික කර තිබිය යුතුයි.
- ජාතික හැදුනුම් පතෙහි පිටපත
- නොතාරිස් බලපත්‍රය ලබාගැනීම සඳහා බලපත්‍ර ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත.