විස්තරය | ගාස්තු (රු.) | |
---|---|---|
සාමාන්‍ය | කඩිනම් | |
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම | 1750.00 | 2500.00 |
ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරීක්ෂා කිරීම සඳහා | 600.00 | 1000.00 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා | 600.00 | 1000.00 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උදෘත පිටපතක් නිකුත් කිරීම සඳහා | 600.00 | 1000.00 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම | 1750.00 | - |
ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බවට වූ දැන්විම ලියාපදිංචි කිරීම | 1000.00 | - |