1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ කඩිනම් සේවා සාධන පත්‍ර ලියාපදිංචිය සඳහා ගාස්තු
නව ගාස්තු සංශෝධනය
ලියාපදිංචි කිරීමේ ගාස්තු - කඩිනම් සේවා
සාධන පත්‍ර වර්ගය | සංශෝධිත සාමාන්‍ය ගාස්තු (7041651) | සාමාන්‍ය ගාස්තු හා කඩිනම් සේවා ගාස්තු අතර වෙනස (7041650) | කඩිනම් සේවා ගාස්තුව සමඟ එකතුව | |
---|---|---|---|---|
ලියාපදිංචි කිරීමේ ගාස්තු | නව හිමිකම් සහතිකය සඳහා ගාස්තුව | |||
විකුණුම් / පැවරුම් / තෑගි (හිමිකම් සහතිකය සමඟ) | රු .1000.00 | රු .600.00 | රු .1500.00 | රු .3100.00 |
උගස්කර | රු .1000.00 | රු .800.00 | රු .1800.00 | |
ලිපින | රු .500.00 | රු .175.00 | රු .675.00 | |
බදු | රු .1000.00 | රු .800.00 | රු .1800.00 | |
විකිණුම් ගිවිසුම් | රු .1000.00 | රු .1500.00 | රු .2500.00 | |
පුර්වතා දැන්වීම් | රු .1000.00 | රු .1000.00 | රු .2500.00 | |
ජීවිත බුක්තිය අවලංගු කිරීම | රු .1000.00 | රු .800.00 | රු .1800.00 | |
විකුණුම් සහතික (හිමිකම් සහතිකය සමඟ) | රු .1000.00 | රු .600.00 | රු .1000.00 | රු .2600.00 |
අවලංගු කිරීමේ සාධන පත්‍ර | රු .1000.00 | රු .800.00 | රු .1800.00 | |
හිමිකම් පනත යටතේ පනවා ඇති වෙනත් සාධන පත්‍ර | රු .1000.00 | රු .500.00 | රු .1500.00 | |
වෙනත් පනත් මඟින් ප්‍රකාශයට පත් කළ සාධන පත්‍ර |
රු .1000.00 | රු .500.00 | රු .1500.00 |
උධෘත පිටපත් නිකුත් කිරීම
සංශෝධිත සාමාන්‍ය ගාස්තු | කඩිනම් සේවා ගාස්තුව | කඩිනම් සේවා ගාස්තුව සමඟ එකතුව | |
හිමිකම් රෙජිස්ටරයේ උධෘතපිටපත |
රු .600.00 | රු .250.00 | රු .850.00 |
වෙනත් ඉල්ලුම්පත්‍ර ගාස්තුව | රු .600.00 | රු .250.00 | රු .850.00 |
- හිමිකම් සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා - රු. 2500.00
- සාධන පත්‍රයක දෝෂයක් හේතුවෙන් හිමිකම් සහතිකයක් නිකුත් කිරීම සඳහා - රු.1000.00
- ගාස්තු ගෙවීමේ දී, ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ ගෙවිය යුතුය.