- ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 36(1) හා (2) වගන්ති අනුව ප්‍රතික්ෂේප කරන ලද නීත්‍යානුකූල ලේඛණයක් එම පනතේ 38(2) වගන්ති යටතේ ප්‍රතික්‍ෂේප කළ දින සිට දින 30 ක් ඇතුලත රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත අභියාචනා කිරීම.
- අභියාචනා කිරීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛණ
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරන ලද ඔප්පුව
- අභියාචනය
- නිවැරදි කිරීම් ඇතුලත් දිවුරුම් ප්‍රකාශය (ඔප්පුව ලියා සහතික කර භාෂාවෙන් දිවුරුම් ප්‍රකාශය සකස් කල යුතුය)
ඉහත දක්වා ඇති ලේඛණ අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත භාර දිය යුතුවේ.